Sinhala story Blog

මැයි 10, 2012

Filed under: Uncategorized — sinhalashortstories @ 10:04 පෙ.ව.

වැරදීමකින් මේ කොටසට කළින් ඊ ළඟ කොටස දාලා. සමාවෙන්න.

Sinhala story Blog

මෙවර උත්සාහය වූයේ කිසිම ප්‍රහාරයක් අපේක්ෂා කරන්නේ නැතැයි පතුරුවා හරින්නට ය. දැනුම් දෙන ලද පුහුණුව හුදු සූදානමින් සිටීමට කරන ලද්දක් පමණි. පිට රටවල වාතාවරණය හොඳ යැයි ද, යුද්ධයේ අවසානයෙන් පසු වඩාත්ම හොඳ කාලය මෙය යැයි ද කියැවුණි. රාජ්‍යතාන්ත්‍රිකයන් මෙයට සාක්කි දුන්නහ. ජෙනරාල්වරුන් හා අද්මිරාල්වරුන් ඒ වදන් තහවුරු කළහ. ඊට දින දහයකට කළින් ඇමෙරිකාවේ ලේ උරා බොන සියළු පිටරටවල් වලට වහාම ප්‍රහාර එල්ල කළ යුතු යැයි කියා සිටි ජනරාල්වරයෙක් ද තම තමන්ගේ වෙනස් මත කතාබහින් සාමයෙන් විසඳාගත නොහැක්කේ මන්දැයි විමසුවේය.

“අපි,” ඔහු කීවේය, “සාමය අත ළඟට ම ගෙනැවිත් ඉන්නෙ -කලබල නොවී විනිශ්චයක් ගන්න ඉඩක් දුන්නොත්- අපේ ජීවිත කාලයන් පුරා විතරක් නෙමෙයි අපේ දරුවන්ගේ ජීවිත කාලයන් පුරා ද පැවැත්වෙන සාමය අත ළඟට ගෙනැත් තියෙන්නෙ.”

ඒ ඔක්කොම කෙසේ වෙතත්, -සූදානමින් සිටීමට කරන්නට ගිය දැනුම් දීමක් ගැනයි කිව්වාට, රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ සාක්කි වලින් සමන්විත වූවාට, යුද්ධයක් පෙනෙන මානයක නැතැයි ජනරාල්වරුන් හා අද්මිරාල්වරුන් එකඟ වූවාට, වෙන රටකින් හෝ රටවල් කිහිපයකින් පහර දීමක් ගැන දැන ගන්නට නැතැයි ජනාධිපතිවරයා විසින්…

View original post 327 more words

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: