Sinhala story Blog

මාර්තු 23, 2012

ගර්ජනය කළ මීයා

Filed under: Uncategorized — sinhalashortstories @ 2:47 ප.ව.

කුඩා රටක් විසින් ඇමෙරිකා එක්සත් ජනපදයට යුද ප්‍රකාශ කළ සම්භාවනීය නවකතාවක් කියවන්න මෙහි එන්න.

ඇමෙරිකාවේ නීච ව්‍යාපාරික පිළිවෙත් ගැන කුඩා රටක් ඉතා කෝපාවිෂ්ට වෙති. ඒ නිසා ඔවුන් නිව් යෝර්ක් නගරයට එහෙන් මෙහෙන් එකතු කර හදාගත් හමුදාවක් එවති. ඔවුන් පහර දෙන්නේ නිව් යෝර්ක් නගරයටයි, අල්ලා ගන්නේ මුළු ලෝකයමයි …

පොත පිළිගැන්වීම: ශතකයන් පුරා තම නිදහස ලබාගන්නත් එය රැකගන්නත් කරත හැකි ඇබිත්ත කරනා සියළු කුඩා රටවල් වෙත පිරිනමමි. මා බිහිවෙන්නේ ද එවැන්නකිනි. -ලෙනාඩ් විබර්ලි, ගර්ජනය කළ මීයා, 1954

ඉක්මණින් එන්නම් ඉතිරියත් රැගෙන.

ප්‍රතිචාර 2 »

  1. නියමයි… අරුණිගේ මම කැමතිම කතා තියෙන්නේ මේ බ්ලොග් එකේ. ලියනකම් බලාගෙන ඉන්නවා ඔන්න මං

    ප්‍රතිචාර විසින් බුරු බබා — මාර්තු 26, 2012 @ 6:08 පෙ.ව.


මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Shocking Blue Green තේමාව. WordPress.comහි බ්ලොග් සටහනක්.

පසුහඹන්න

Get every new post delivered to your Inbox.

Join 25 other followers

%d bloggers like this: