Sinhala story Blog

සැප්තැම්බර් 1, 2011

අයින් රෑන්ඩ් රචනා තරඟ – ඩොලර් දහ දාහක් පළමු තෑග්ග

Filed under: Uncategorized — sinhalashortstories @ 6:39 ප.ව.

අයින් රෑන්ඩ් රචනා තරඟ ඕනෑම රටක වාසය කරන අයෙකුට විවෘත ය. භාෂාව: ඉංග්‍රීසි

“ඇට්ලස් හැකුළුණි” රචනා තරඟය 12 වැනි පංතියටත්, ප්‍රථම උපාධි අපෙක්ෂක හා ඉහළ උපාධි අපේක්ෂක සිසු සිසුවියන් සඳහා ය. පළමුවැනි තෑග්ග $10,000; $2,000 බැගින් දෙවැනි තෑගි තුනකි. $1,000 බැගින් තෙවැනි තෑගි පහකි; $100 බැගින් තෑගි විසිපහකි; $50 බැගින් තෑගි පනහකි. රචනා බාර ගන්නා අවසන් දිනය සැප්තැම්බර් 17 වැනි දා ය.

“අපි ජීවත්වන්නෝ” රචනා තරඟය 10, 11, සහ 12 පංති වල ඉගෙන ගන්නා සිසු සිසුවියන් සඳහා ය. පළමු ත්‍යාගය $3,000; $1000 බැගින් දෙවැනි තෑගි පහකි; $300 බැගින් තෙවැනි තෑගි පහකි, $50 බැගින් තෑගි විසිපහකි; $25 බැගින් තෑගි 80 කි. රචනා බාර ගන්නා අවසන් දිනය මැයි 5, 2012 (ඒ දිනයට කළින් මා විසින් කරන සිංහල පරිවර්තනය දමා අවසන් කරන්නට ලැබෙතැයි උදක් ම බලාපොරොත්තු වෙමි!!!)

ඇයගේ අනිත් පොත් සඳහා ද රචනා තරඟ වෙති. සියළු විස්තර මේ අඩවියෙන් ලබාගත හැකිය. http://aynrandnovels.com/essay-contests.html

ජය!

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: