Sinhala story Blog

අගෝස්තු 12, 2010

අප ජීවත්වන්නෝ -35 ඔබගේත් ජීවිතයේ අරමුණ කම්කරුවන්ගේ හා ගම්බද වැසියන්ගේ සහෝදරත්වය වේවා

Filed under: Uncategorized — sinhalashortstories @ 5:16 ප.ව.

සෝවියට් නිලධාරියා තරහින් සිය කොටු වැටුණු ලේන්සුවෙන් පෑන පිස දැමුවේය. අන්තිම පිටුවේ ඔහු අතින් තීන්ත පැල්ලමක් වැටී ඇත.

“පරිශ්‍රමය, සහෝදරිය,” ඔහු කියයි, “තමයි අපේ ජීවිතයේ උසස්ම බලාපොරොත්තුව. පරිශ්‍රමයක් නොගන්නා අය ආහාර ලැබීමට සුදුසු අය නොවේ.”

පොත පුරවා හමාරය. නිලධාරියා ඔහුගෙ රබර් මුද්‍රාව අන්තිම පිටුවේ ගැසීය. මුද්‍රාවේ වූයේ ලෝක ගෝලයක් මතින් හරහට වැටි දෑකැත්ත හා මිටියයි.

“මෙන්න ඔයාගෙ කම්කරු පොත, ආර්ගුනෝවා පුරවැසියෙනි.” සෝවියට් නිලධාරියා කීවේය. ලෝක ඉතිහාසයේම ඇති අගනාම සමූහාණ්ඩුවේ අද ඔයා සාමාජිකාවක්. සෑම රතු පුරවැසියෙකුගේ වාගේම ඔබගේත් ජීවිතයේ අරමුණ කම්කරුවන්ගේ හා ගම්බද වැසියන්ගේ සහෝදරත්වය වේවා.”

ඔහු ඇය අතට ‍පොත බාර දුනි. පොතේ මුල් පිටුවේ සටන්පාඨය හරහට මුද්‍රණය කර ඇත:
ලෝකයේ වසනා කම්කරුවනි, එක්වෙයව්!
ඊට යටින් නම ලියා ඇත:
කීරා ආර්ගුනෝවා

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: