නවකතාව කියවන්න කාලයක සිට නිතර නිතර ආ ගිය ඔබ සැමට ස්තූතියි. අළුතින් එකතු වන අයට දකුණත ඉහළ “බ්‍යාමප්‍රභාව -නවකතාව” උපකාර කරගන මුල සිට කියවත හැකිය.
නුදුරු දිනයක තවත් ප්‍රබන්ධ සමූහයකින් නැවතත් හමුවන්නට සිතමි. දැනට සමුගන්නට අවසර!
නවකතාව කියවන්න කාලයක සිට නිතර නිතර ආ ගිය ඔබ සැමට ස්තූතියි. අළුතින් එකතු වන අයට දකුණත ඉහළ “බ්‍යාමප්‍රභාව -නවකතාව” උපකාර කරගන මුල සිට කියවත හැකිය.
නුදුරු දිනයක තවත් ප්‍රබන්ධ සමූහයකින් නැවතත් හමුවන්නට සිතමි. දැනට සමුගන්නට අවසර!
RSS feed for comments on this post. TrackBack URI
WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.
ඔබතුමියට බොහොම ස්තුතියි මෙපමන රසවත් නව කතාවක් අපි වෙනුවෙන් blog අවකාශයට එකතු කලාට.
කොහොම උනත් කතාව නවත්තපු එකට නම් හැමෝම දුක් වේවි. දැන් ඉතින් දවසේ නීරස රාජකාරි අතරින් ආසාවෙන් බලාගෙන ඉන්න
බ්‍යාමප්‍රභාව නැති උනානෙ.
කමක් නැහැ මේ දීලා තියෙන පොරොන්දුවේ හැටියට තවත් රසවත් නවකතාවක් ඉක්මනට ඒ අඩුව පුරවාව් කියලා බලපොරොත්තු වෙනව
ප්‍රතිචාර විසින් mier — ජූනි 3, 2010 @ 4:08 ප.ව.
මෙච්චර කාලයක් අසාවෙන් කියවන්න නවකතාවක් බ්ලොග් අවකාශයට එකතු කරට ඔබට ගොඩක් ස්තුති , මන් මේක ගොඩක් අසාවෙන් රසවින්දා, මම කොළඹ campus එක ගාවින්, බගතලේ road ගාවින් යනකොට මට මේ කතාව මතක් වෙනවා, ඉක්මනට කතාවක් දාවි කියල බලාපොරොත්තු වෙනවා, නැවතත් ගොඩක් ස්තුති මේ පොත් තුනම බ්ලොග් එකේ
දැම්මට, ඔබට ජය
මෙච්චර ඉක්මනට ඉවරවෙයි කියල හිතුවේ න 😦 😦
ප්‍රතිචාර විසින් Dish — ජූනි 3, 2010 @ 8:50 ප.ව.
Though I rarely commented, reading the story had been a part of my daily life for the last few months. I normally hate serialized novels, even in newspapers. This was a rare exception. I congratulate you for the great work.
– Taboo
ප්‍රතිචාර විසින් Taboo — ජූනි 3, 2010 @ 10:22 ප.ව.
මෙච්චර කාලයක් ආසවෙන් කියෙව්ව කතාවක් මේක අද උඩේ තමා සම්පූර්ණයෙන් කියවලා ඉවර කරේ 🙂 කොච්චර බිසී උනත් මේක කියවනවා, ඒත් කමෙන්ට් එකක් දාන්න තරම් නිදහසක් ආවේ අද
පුලුවන් නම් මේකේ e book එකකුත් දෙන්න
ප්‍රතිචාර විසින් Dar[K] — ජූනි 3, 2010 @ 10:36 ප.ව.
ඔක්කොම කියෙව්වා ලස්සන කතාවක්..
ඔබට බොහෝ ස්තුතියි
ප්‍රතිචාර විසින් Chejana — ජූනි 4, 2010 @ 12:54 පෙ.ව.
බොහෝම ස්තූතියි. ‘ඛ්‍යාම ප්‍රබාව’ හරිම රසවත්. භාෂාව හසුරුවල තියෙන විදිහ අලුත්. ඒක හොඳයි.තවත් කතා ලියන්න ඔබට ශක්තිය පතමි.
ප්‍රතිචාර විසින් manpitiya — ජූනි 4, 2010 @ 3:47 පෙ.ව.
පහුගිය දවස්වල කොච්චර වැඩ තිබුණත් අමතක කලේ නැතිව කියවපු බ්ලොග් දෙකෙන් එකක් තමයි මේ කතාව. හරිම ආසාවෙන් කියෙව්වේ, කියවලා රස වින්දේ. කතාව ඉවර වුණු එක ගැන නම් දුකයි. ඒ වුණත් නවත්තපු කාලය හරි කියලා හිතෙනවා… ආයෙත් වතාවක් රසවත්, දිග කතාවකින් මුණ ගැහෙන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා…
ප්‍රතිචාර විසින් සුදම් — ජූනි 4, 2010 @ 11:22 පෙ.ව.
හරි ඉක්මනට කියෙව්වා කුතුහලය වැඩි නිසාම..ලස්සන කතාවක්.නැවත මේ වගේ ලියන්න.අපි කියවන්න ආසාවෙන් ඉන්නවා.
ප්‍රතිචාර විසින් dhananji — ඔක්තෝබර් 13, 2017 @ 5:30 පෙ.ව.