Sinhala story Blog

කිබිසිනි -නවකතාව

කිබිසිනි නමින් මේ පටන් ගන්නේ ප්‍රබන්ධයකි.

එහි කතාව අනිකුත් ලේඛකයන්ගේ කතන්දර පසුබිම් වලින් (parallel fiction) දිග හැරෙන අවස්ථා බොහොමයකි. ඒ අයගේ කතා පසුබිමෙන් එළිබහින මෙහි චරිත හා කතන්දරය මගේ නිර්මාණයකි. පසුබිම් කතන්දර කාගේ දැයි ඒ ඒ අවස්ථාවන් හි දී ලියන්නෙමි.

කිබිසිනි යන වචනයේ අරුත “උඩු යටිකුරු වූ” යන්නයි.

ආරම්භය

ප්‍රංශ ගයානාවේ දණ්ඩන ගණවාසය

කෝ මම දා ගත්තු මාලය?

අල්ලේ දිලෙන ඔපයක් නැති රත්තරන් මුද්ද

තාත්තා දන්නවා නම් අම්මාත් ඒක දන්නවා ද?

කොහෙන් ද ඔය දහ ජරාවක් හොයාගත්තෙ?

ලා, මිනිහෝ!

අහුවුනොත් තාත්තා සමාව දෙයි ද?

මහේශාක්‍ය ෂටෝනි

ඔබේ කෝපයේ බැමි ලිහා දමන්න!

හොඳ වේලාවට නෝනා කාමරයට දිව්වෙ

තාත්තාට හැදුනේ හෘදයාබාධයක් නෙමෙයි

අම්මා සකසුරුවමින් වැඩ පටන් ගෙන ය

එය ඇරී නොව වැසී ඉන්නට ම වෙර දරයි

ඉතින් බේබි ගිහින් බලන්නකෝ

අවුලක් ලිහන්නට නම් කොණක් අල්ලා ගන්නේ කෙසේද?

දැන් ම කාටවත් කියන්න අවශ්‍ය්‍ය ද?

ඇතුලට ගේන එකක් වත් ආයේ අරන් යන්න බැරි ද?

මගෙ උදව්වට වත් ආව ද?

ආපහු ගේන්න බැරි තැනකට අරන් ගියානෙ

ආයෙත් කොහේ යාවි ද?

කෝ මේ ළමයා තාම නිදි ද?

ලීලාව නරක් කරන්න හදන්නෙ මේ වනචර කෙල්ලො

මං හිතන්නේ ඒ පොත තාත්තත් කියවලා තියෙනවා ද කොහෙද

අම්මා දිහා බලා සිටින ලීලා

කෝ අපිට පෙනෙන වෙනසක් තියේයැ

හෙන හඬ ආලෝකය හඹා ආවේය

ගහක් කඩා වැටී ඇත් ද?

හාමතේ ඉන්න කොල්ලො ටික කොයි වේලාවේ හෝ පාත්වේවි

හදවත් හා සිත් වලින් එකතු වූ මිතුරු කැළ

කැප කිරීමක් නොකළොත් ලැබෙන අගය ඵලයෙන් අඩුයි

මට කන්න බොන්න පුළුවන් මෙහෙම ගමනක් ගියාම

ලේඩි චැටර්ලිගේ ආදරවන්තයා

සුසුම් ලෑම කාට ඇහේවි ද?

ලෝකය අපිට දෙන සාක්කි හඳුනාගන්න, මා හිතවත් ඇඩ්සෝ

අඩියෙන් අඩිය තබමින් පඩියෙන් පඩිය උඩට නඟිනා අය

කවුද අපිව සොයාගෙන ආවේ?

වයින්, චීස්, ඔලිව්, පාන් හා අනගි මුද්දරප්පලම්

තාත්තා මහ දවාලේ බිම නිදියන්න පටන් ගත්තොත්?

හැම වතාවක්ම අලුත් අත්දැකීමක් ලෙසින් ඔහු දකිනවා ද?

ඒ වගේ කතන්දර ලියැවී ඇත්තේ මොන පොත් වල ද?

මම අඳුන්නලා දෙන්නම් ඕනෑම පොතක නමක් දන්න කෙනෙක්ව

පොත කාටවත් දෙන්න එපා, මම ඉක්මණට ආපහු එනවා

සීනි ටිකක් ගෙනැත් දීලා ඔක්කොම ශේප් නේද?

සියළු ආබරණ පැළඳ ඒවායෙන් අපූර්ව ගමන් ගිහින් අවසන් ද?

මම ඇල්ලුවාට කමක් නැතෙයි

ආයේ තේ බොමු

මහන්සි නම් උඩට ගිහින් පොඩි විවේකයක් ගන්න

අපි හැමෝම එක දවසෙ යන්න ඕනෑ ඒ නිසා

එහෙදි මට කතා කරන්නත් බැරි ද?

අපිට තියෙන්නෙ මේ අබරණ එකින් එක දාගෙන හැකි තරම් ගමන් යන්න

මකුළු දැල් කඩන්නෙ අතුගාන්නෙ එහෙම කවුද?

මට මේක තනියම විසඳන්න බැහැ

මකර තැල්ල

ඔක්කොම ළමයි ටික කුදලා ගෙන ගිහින් දැන් පොලීසියේ

මට මගේ දරුවා මෙතැන දාලා යන්න බැහැ

මස්කඩකාරයා මේ පවුල එක්ක තරහයි

එක කාන්තාවක් වටින්නෙ නැහැ

අහිමි වූ මෝහයන්

ඒ දෙන්නට මොකද වුනේ?

යන්නෙ කොහොම ද කියලා දැනගන්න ඕනා නේද?

එහෙම නෙමෙයි ද සාමාන්‍යයෙන් වෙන්නෙ?

මොකද කියන්නෙ අපි කොහෙ හරි යමු ද?

මේක හරිම ලස්සන කතාවක්

අර ඉන්නෙ ඈන්ගේ හොඳම මිතුරිය

එහෙම තමයි කතාවෙත් ලියලා තියෙන්නෙ

එහෙම ගියාම අපි එහෙයි මෙහෙයි දෙකේම ඉන්නවා ද?

මහතුන් මාමා ඇවිත්

නිදිමත කඩන්න බෙහෙත් අනෝදා

මම ආපහු යන බස්හෝල්ට් එකේ ඉන්නම්

ඔය ළමයට මොකක් ද දැනගන්න ඕනෑ?

ආදරණීය මිස් සුරම්‍යා වෙත

වැලි තලප සුවඳ තාත්තාව අවදි කරාවි ද?

බේබි කුඩ හොරාව දැක්කද?

ෆැරන්හයිට් 451

කතන්දරයක් ඇතුලෙ කතන්දරයක්

වැඩියෙන් වෙන්නෙ හැමදාම වෙන දේවල් තමයි

ගොඩක් පවුල් මෙහෙම තමයි

ඇයත් නොදත් තනිකමකින්

පරණ වුනාට මේවයෙ අමුතු ලස්සනක් තියෙනවා

මෙහෙම වෙන්න ඉඩදීලා ඔබ බලාගෙන ඉන්නවා ද?

හවුල් වෙලා කරන වැඩක් හරියාවි

දැන් මොකද කරන්නෙ?

ඔවුනට වඩා යමක් දන්න මම ඇයි ඔවුනට අවනත විය යුත්තෙ?

නිමාව

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: