කිබිසිනි නමින් මේ පටන් ගන්නේ ප්රබන්ධයකි.
එහි කතාව අනිකුත් ලේඛකයන්ගේ කතන්දර පසුබිම් වලින් (parallel fiction) දිග හැරෙන අවස්ථා බොහොමයකි. ඒ අයගේ කතා පසුබිමෙන් එළිබහින මෙහි චරිත හා කතන්දරය මගේ නිර්මාණයකි. පසුබිම් කතන්දර කාගේ දැයි ඒ ඒ අවස්ථාවන් හි දී ලියන්නෙමි.
කිබිසිනි යන වචනයේ අරුත “උඩු යටිකුරු වූ” යන්නයි.
අල්ලේ දිලෙන ඔපයක් නැති රත්තරන් මුද්ද
තාත්තා දන්නවා නම් අම්මාත් ඒක දන්නවා ද?
කොහෙන් ද ඔය දහ ජරාවක් හොයාගත්තෙ?
තාත්තාට හැදුනේ හෘදයාබාධයක් නෙමෙයි
අම්මා සකසුරුවමින් වැඩ පටන් ගෙන ය
එය ඇරී නොව වැසී ඉන්නට ම වෙර දරයි
අවුලක් ලිහන්නට නම් කොණක් අල්ලා ගන්නේ කෙසේද?
දැන් ම කාටවත් කියන්න අවශ්ය්ය ද?
ඇතුලට ගේන එකක් වත් ආයේ අරන් යන්න බැරි ද?
ආපහු ගේන්න බැරි තැනකට අරන් ගියානෙ
ලීලාව නරක් කරන්න හදන්නෙ මේ වනචර කෙල්ලො
මං හිතන්නේ ඒ පොත තාත්තත් කියවලා තියෙනවා ද කොහෙද
හාමතේ ඉන්න කොල්ලො ටික කොයි වේලාවේ හෝ පාත්වේවි
හදවත් හා සිත් වලින් එකතු වූ මිතුරු කැළ
කැප කිරීමක් නොකළොත් ලැබෙන අගය ඵලයෙන් අඩුයි
මට කන්න බොන්න පුළුවන් මෙහෙම ගමනක් ගියාම
ලෝකය අපිට දෙන සාක්කි හඳුනාගන්න, මා හිතවත් ඇඩ්සෝ
අඩියෙන් අඩිය තබමින් පඩියෙන් පඩිය උඩට නඟිනා අය
වයින්, චීස්, ඔලිව්, පාන් හා අනගි මුද්දරප්පලම්
තාත්තා මහ දවාලේ බිම නිදියන්න පටන් ගත්තොත්?
හැම වතාවක්ම අලුත් අත්දැකීමක් ලෙසින් ඔහු දකිනවා ද?
ඒ වගේ කතන්දර ලියැවී ඇත්තේ මොන පොත් වල ද?
මම අඳුන්නලා දෙන්නම් ඕනෑම පොතක නමක් දන්න කෙනෙක්ව
පොත කාටවත් දෙන්න එපා, මම ඉක්මණට ආපහු එනවා
සීනි ටිකක් ගෙනැත් දීලා ඔක්කොම ශේප් නේද?
සියළු ආබරණ පැළඳ ඒවායෙන් අපූර්ව ගමන් ගිහින් අවසන් ද?
මහන්සි නම් උඩට ගිහින් පොඩි විවේකයක් ගන්න
අපි හැමෝම එක දවසෙ යන්න ඕනෑ ඒ නිසා
අපිට තියෙන්නෙ මේ අබරණ එකින් එක දාගෙන හැකි තරම් ගමන් යන්න
මකුළු දැල් කඩන්නෙ අතුගාන්නෙ එහෙම කවුද?
ඔක්කොම ළමයි ටික කුදලා ගෙන ගිහින් දැන් පොලීසියේ
මට මගේ දරුවා මෙතැන දාලා යන්න බැහැ
යන්නෙ කොහොම ද කියලා දැනගන්න ඕනා නේද?
එහෙම නෙමෙයි ද සාමාන්‍යයෙන් වෙන්නෙ?
මොකද කියන්නෙ අපි කොහෙ හරි යමු ද?
එහෙම තමයි කතාවෙත් ලියලා තියෙන්නෙ
එහෙම ගියාම අපි එහෙයි මෙහෙයි දෙකේම ඉන්නවා ද?
මම ආපහු යන බස්හෝල්ට් එකේ ඉන්නම්
වැලි තලප සුවඳ තාත්තාව අවදි කරාවි ද?
වැඩියෙන් වෙන්නෙ හැමදාම වෙන දේවල් තමයි
පරණ වුනාට මේවයෙ අමුතු ලස්සනක් තියෙනවා
මෙහෙම වෙන්න ඉඩදීලා ඔබ බලාගෙන ඉන්නවා ද?
වෙනස් කතාවක්
ප්‍රතිචාර විසින් dhananji — ඔක්තෝබර් 6, 2017 @ 6:24 පෙ.ව.