Sinhala story Blog

බ්‍යාමප්‍රභාව -නවකතාව

නවකතාව කියවන්නට එන ඔබව ආදරයෙන් පිළිගනිමි.

බ්‍යාමප්‍රභාව

ආණ්ඩුවේ ඉහළ පෙලේ

“පකී..අයින් වෙනවා..”

1 -මෙතන මට ඉඩ තියෙනව ද?

2 -කවුද බොස්?

3 -අපිට මැණික් තුනක් තියෙනවා

4 -ඔයා මොන හවුස් එකේ ද?

5 -ප්‍රීනි තමයි හැමෝ එක්කම කතා කරන එකම එක්කෙනා

6 -බැල්කනියක් තියේ නම් ඒ ළමය හැමදාම බයිස්කෝප් බලනවා ඇති.

7 -මංජුලා මගේ කෑම!?

8 -මෙයාලගෙ බ්‍යාමප්‍රභාව හරි අගෙයි දැන්

9 -කොයි අඹ ගහට නගිනවට ද කැමති?

10 -බෝයිස්ලට ඉස්කෝලෙ ඇතුලෙ දි ලියුම් ලියන්න තහනම්

-මාරු කරාට පස්සෙ වෙනස් කරන්න අමාරුයි

10—ප්‍රීනියි රුක්ෂානියි ආයෙත් පටන් ගෙන

11 -එදා වගේම අදත් දැකුම්කළු බ්‍යාමප්‍රභාවක්

12 -බඩගින්න තමා විප්ලවයට මුල

විරාමය -නීතියට අනුකූලවත්, සිතට එකඟවත් රැකියාව කරන සුළු පිරිස අතරට ඔහු ද එකතුය

විරාමය 2 -මම සේරම කළේ රට හදන්න

විරාමය 3 -අපි කියන දේ එයා කරන්න ඕන

විරාමය 4 -මිනිස්ට්‍රියෙ වාහනේ හැප්පිලා. මම එයාගෙ නියපොතු වල ලස්නනයි දැක්කෙ

මතු සම්බන්ධයි

2.1 -කොහෙ යන්න ද මාර්ච් කළේ?

2.2 -ගුඩ් මෝනින්! සංජීවනී ඔයා තාම නිදිද?

2.3 -මෙන්න නිළිය ලැජ්ජාවෙන්

2.4 -දුව ලැබිල දවස් පහයි ජීවත් වුනෙ

2.5 -ඉතින් එයා මූණ ඉම්බද?

2.6 -වික්‍රම පරකඩුව ඔයාගෙ තාත්තා!?

2.7 -ඌයියා..ලොකු මැණිකා…

2.8 -සර්….නැඟිටින්න….සර්…සර්…

2.9 -කොළඹට කොටි ඇවිත්ලු

2.10 -ඇත්තටම පූල් එකක් දැකලම නැද්ද?

2.11 -චානුක එනවා ලංකාවට

2.12 -ඔයාට පිස්සු ද?

2.13 -තාත්තා කෝ?

2.14 -අනේ ආවද එයා?

2.15 -අපි අවතාර කතා කියමු

2.16 -තමාරා දාබරේ එක්ක හරි කරදරේ

2.17 -කවුද කිව්වේ අපි ඔයා එක්ක යයි කියලා

2.18 -රමේෂ් හොඳ කොල්ලා

2.19 -මගේ අම්මේ මේ පොතේ මොනවද තියෙන්නෙ බේබි?

2.20 -සහෝදරිය හරි නිශ්ශබ්දයි

2.21 -මයි ඩියර්, සිගරට් බොන එකත් කාන්තා අයිතිවාසිකමක්

2.22 -ඔයා කිවේ බෝම්බයක් පිපිරුණා කියල….

2.23 -අපේ නම්බුව කෑවා

2.24 -මම කිසි වැරැද්දක් කරලා නැහැ

2.25 -කට හැකර වජිරා?

කතාවට පසු

3.1 -සමන්ත…සමන්ත….ඒයි සමන්ත

3.2 -මේ ඉන්නෙ ආදර කුරුල්ලෝ

3.3 -හලෝ තමාරා

3.4 -බාරයක් වෙන්නද?

3.5 -මෙහෙ හැමෝටම රෑ වෙන්නෙ එකම වෙලාවට

3.6 -ඔයා මෙහෙ ද ඉන්නෙ?

3.7 -ප්‍රශ්නයක් නැත්නම් විසඳුමක් මොකටද?

3.8 -රමේෂ්ගෙන් ලියුමක් ආවා නේද?

3.9 -මහදැනමුත්ති කියලා දා ගන්න

3.10 -මටත් ඕනා ඒ වගේ සතුටෙන් ඉන්න

3.11 -අපොයි නෑ බේබි… ඉගෙන ගන්න මට දැන් වයස වැඩි

3.12 -අමුත්තන්ට දෙන කාමරේ නිදා ගන්න

3.13 -සුද්දෝ තිදෙනාම නැවතත් නිහඬය

3.14 -මොකද මචං. අවතාරයක්වත් දැක්කද?

3.15 -ඔය දෙන්නා අක්ක නගෝ ද?

3.16 -මොනවද පුඩින් එකට දැම්මේ?

3.17 -ෆැන්ටෑස්ටික්!”

3.18 -අපි මේ එයාර්පෝට් යන්න

3.19 -අපි ආවේ ඔයාව බලන්න

3.20 -අර ඉන්නෙ මහදැනමුත්තී!

3.21 -මෙම දෙරණේ නම් මල වී වැටිලා නැත ඒ හිරු මල

3.22 -ඔයා විතරයි ප්ලෙන් එකේ කෑම ගැන හොඳක් කියන්නෙ

3.23 -ඔයා බබාලට දාන නම් ගැනත් හිතුවා නේද?

3.24 -ටෙම්පල් වීදියේ නයිට් මාකට් යමු?

3.25 -ඔයාට හොඳටම ෂුවර් ද?

3.26 -මේ කරදර එක්ක මං කොහොම ද අපි දෙන්නා ගැන කතා කරන්නෙ?

3.27 -මට සුව‍ඳේ ඉන්න බෑ. බඩගිනියි

3.28 -ව්‍යායාම් වලට හොඳ බෙලි ඩාන්ස්

3.29 -ඊයේ අපේ ගුවන්යානයක් මුහුදට කඩා වැටුණා

විරාමය

නොදුටු සොයුරිය වෙතටයි

4.1 -පික්කු හරි දඟකාරයි. කියන දෙයක් අහන්නෙ නෑ

4.2 -හෙට ඉඳලා අපි දෙන්නට සුප් තමයි

4.3 -මංජුලා..! ඔයා දැන් හරි ලස්සනයි

4.4 -ඔහු යළිත් ඒ ගැන කල්පනාවට වැටුණි

4.5 -මම ඔයාට සිල්ක් වස්ත්‍රයක් අරන් දෙන්නෙ නැහැ

4.6 -මේ සාගර. එයාව හොයාගත්තෙ රුක්ෂානි

4.7 -බට්ටිත්තෙක් කනවා ඊට වඩා

4.8 -පොඩි මැණිකයි එයාගෙ බැංකුවේ මහත්තයයි

4.9 -“සොරි ඩාලිං.” ඇය වැළඳගත් ඔහු කියයි.

4.10 -පිරිමි කොතරම් අසරණ ද?

4.11 -පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමේ නැත මහ මන්දිරේ

4.12 -මෙතන වැඩිම වාසනාවන්තයා මම

4.13 -ඔහු දඟකාරයෙකි

4.14 -හිනාවෙද්දි දෙන්නම හිනාවෙන්නෙ ඔය

4.15 -අපි බහාමාස්වල පදිංචියට යනවා

4.16 -සභාවේ සිනා

4.17 -ප්‍රේමවතී මනම්පේරී කියල ලස්සන ගෑණු ළමයෙක්

4.18 -මං කිව්වා රූ රැජිනක් කෝච්චියේ එනවා කියල

4.19 -ලෝක පාලනයට පරිගණක ගේම්

4.20 -බබාව මිනිත්තු පහෙන් එළියට

4.21 -පර්සි කොහොම ද සැප සනීප?

4.22 -මේ තමාරා දාබරේ

4.23 -කෘට්ස්ෆෙල්ඩ්-ජේකොබ්

4.24 -දුව, සංජීවනී? මේ අම්මි

4.25 -හොඳ අයට නරක දේ වෙන්නෙ ඇයි?

4.26 -චොක්ලට් හෝටලේ අපි ඉන්නෙ

4.27 -දැන් ඔබ මා හැර ගොසිනි

4.28 -ඔයා ඇයට ආදරේ ද?

4.29 -සමන්ත හදිසියේම ආවේ ඇයි?

4.30 -මං ඔයාට ආදරෙයි ප්‍රීනි

4.31 -එදාටත් වඩා දැකුම්කළු බ්‍යාමප්‍රභාවය

බ්‍යාමප්‍රභාව නිමි

ප්‍රතිචාර 15 »

  1. interesting. i would like to read the rest.

    Comment විසින් Buru — ජනවාරි 10, 2010 @ 11:35 පෙ.ව.

  2. I find it quite interesting and a joy to read. The characters are not sufficiently complex appears to be one-dimensional, but you’ve only just started the story.

    Is the novel based in the 1970s?

    Comment විසින් Bardo — ජනවාරි 13, 2010 @ 8:00 ප.ව.

    • Story begins in the 70′s but as it continues it goes till present. I have published first 2 parts, 3rd is written and final will be added to this blog site after I get all of this typed. Complexity??? I am not sure, aim was young readers, plot thickens though as you read. Enjoy!

      Comment විසින් sinhalashortstories — ජනවාරි 13, 2010 @ 8:22 ප.ව.

  3. මම මේකේ මුල් පොත් දෙක කියෙවුවා. ලස්සනයි. හිතුවේ නෑ තුන්වෙනි කොටසක් තියේවි කියලා….

    Comment විසින් දක්ෂිණ — පෙබරවාරි 15, 2010 @ 8:57 ප.ව.

  4. i like to buy this book, can you please tell me the name, thank you and thank you for posting this online
    Dishan

    Comment විසින් Dishan Rajapaksha — පෙබරවාරි 23, 2010 @ 8:57 ප.ව.

  5. ඉතාම ලස්සන වැඩක්. අද තමයි මුල්ම වරට කතාව කියවන්න ගත්තෙ. හරිම රසබරයි.

    පොඩි යෝජනාවකුත් කරන්න හිතුනා. මම වගේ ප්‍රමාද වෙලා මේක කියවන්න එන අයට අනුපිලිවෙලින් මුල සිට කියවීම පහසු වෙන්න පටුනක් එකතු කලොත් ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ජය වේවා!

    Comment විසින් Anandawardhana — පෙබරවාරි 26, 2010 @ 12:40 පෙ.ව.

  6. is there anyway to get the book???

    Comment විසින් Dishan Rajapaksha — පෙබරවාරි 26, 2010 @ 8:48 පෙ.ව.

  7. is this you?? http://www.facebook.com/aruni.shapiro
    how can i send you my address?? can’t post it here

    Comment විසින් Dishan Rajapaksha — පෙබරවාරි 26, 2010 @ 11:22 පෙ.ව.

  8. මේ කතාව සින්ඩිකේටර් එකේ තියෙනවා මම දවස් කීපයක්ම දැක්කා.

    අනේ මගේ අවාසනාවට ඒක බලන්න එන්න බැරි උනා.

    තරහා වෙන්න එපා කිව්වට. . . කතාවකට / බ්ලොග් පෝස්ට් එකකට ආකර්ෂණෙය නමක් තියෙන්න ඕන බව මට පසක් කලේ මේ කතාව – කොයි තරම් ලස්සනට ලිව්වත් පෝස්ට් එකට ලස්සන නමක් නැතිකම අඩුවක් කියලා මට පසක් කලේ මේ බ්ලොග් එක . . විස්වාස කරන්න . . .

    අද මට අහම්බෙන් හිතුනා කෑම කන ගමන් මේකේ කොටසක් කියවන්න ඕන කියලා. කෑමෙන් පැය 2කටත් පසුව එක දිගට මුල ඉඳන් ඔක්කෝම කියවගෙන ඇවිත් මම මේ කොටසේ නතර වුනේ තේ එකක් බොන්න කියලා . . රාජකාරී වැඩකුත් තියෙනවා ඉවර කල යුතු . . . ..

    කරුණාසේන ජයලත්ගේ පොත් වල තියෙන සංවේදී බව මම මේ කතාව පුරාම දැක්කා. සුනේත්‍රාගේ කතාවල වගේ ගතියකුත් දැනුනා. තිලක කුඩාහෙට්ටිගේ කතාවලට සමාන කමකුත් දැනුනා. සෝමා ජයකොඩිගේ සමහර පොත් වලට වඩා ගොඩක් ඉස්සරහින් කියලත් හිතුනා.

    කොහොම නමුත් මගේ හදවත වෙව්ලවන්න පුලුවන් විදිහට ලියන්න පුලුවන් කමක් තියෙන කෙනෙක් . . . ලියපු දෙයක් දැකලා මාව වෙව්ලුවා. . .. විස්වාස කරන්න . . .

    මේකේ ඉතුරු ටික පස්සේ වෙලාවක කියවන්න හිත හදා ගගන්නේ කැමැත්තකින් නෙමෙයි. ඒත් රාජකාරී වැඩක් නිසා නොකරම බෑ.

    අද මම මගේ බ්ලොග් එකට පෝස්ට් එකක් ලියන්න හිත හිතා ආවේ ඒත් මේඅ කියවලා ඉවරවෙන කම් මට කිසි දෙයක් කර ගන්න බැරි වෙයිදෝ කියලා හිතෙනවා.

    හදවතේ ගැඹුරුම තැන්වලට වදින ලෙස ඉතාම සාර්ථක ලෙස ලියවුනු කතාවක් කියලා මම මේ කතාව හඳුන්වන්න කැමතියි . . .

    ඔබට ජය

    Comment විසින් දුකා — අප්‍රේල් 20, 2010 @ 6:25 පෙ.ව.

    • දුකා, හරිම සතුටක් මේ ප්‍රතිචාරය කියෙව්වම. සටහන් නොදැම්මට දුකාගේ පෝස්ට් නිතර කියවන්න එනවා. ඉතින් ඒ නිසාම ඔයාගෙන් ලැබෙන අගය කිරීම අගයෙන් වඩාත්ම ඉහළයි. පොතක් හැටියට පටන්ගත් නිසා එක එක පෝස්ට් එකට නම් දාන්න අදිමදිය, පොඩි කම්මැලිකමක් එක්ක ප්‍රබන්ධ වලට ඇති ආධුනික බවත්. හරි ශීර්ෂයක් නැතිවීම අඩුවක් බව පිළිගන්නවා. මම වගේම ඔයාගෙ අනිකුත් රසික රසිකාවියෝ බලාගෙන ඉන්න නිසා ඔයාගෙ පෝස්ට් දාන එක කල් යවන්න එපා. ඒවා ලියාගෙන යද්දි යනින් එනින් ගමන් මේකත් කියවන්‍න. ප්‍රතිචාරයට මගේ හෘදයංගම ස්තූතිය.

      Comment විසින් sinhalashortstories — අප්‍රේල් 20, 2010 @ 10:01 පෙ.ව.

  9. අද උදෙත් වැඩට එන ගමන් මම ඊලඟට ලියන්න ඉන්න පෝස්ට් එක ගැන හිත හිතා මයි ආවේ. ඒත් විස්වාසකරන්න උදේ ඇවිත් පරිඝනකය ලඟ ඉඳගත්තාම මේ බ්ලොග් එකට අවිත් එක කොටසක් හරි කියවලාම වැඩ පටන් ගන්නවා කියන හැඟීමට නතු නොවී බැරි වුනා . . . . එක කොටසයි, දෙකයි නෑ ඔන්න 8ටනේ පටන් ගත්තේ 10ට නතර කරලා වැඩට බහිනවා කියලා හිතත් එක්ක කරපු රන්දුව නතර කරන්න වුනේ 2වෙනි කොටසේ අන්තිම පෝස්ට් එකත් එහි කතාවට පසු ලියපු එකත් කියවලාමයි.

    මෙහෙම කරන්න බැරිද අරුණි, පෝස්ට් එකේ නමට මුලින්ම බ්‍යාම්ප්‍රභාව කියලා නම දාලා අදාල කොටසේ අංකය දාලා, ඒ කොටසේ ලස්සන වැකියක කෑල්ලක් දාන්න ඒ පෝස්ට් එකේ නම විදිහට. උදාහරණයක් විදිහට: 2.25 පෝස්ට් එක මේ විදිහට නම් කරන්න පුලුවන්. “බ්‍යාම්ප්‍රභාව” 2.25 – චූටි මැණිකව ඕ ලෙවල් පාස් කරන එක දැන් සම්පුර්ණයෙන්ම ඔයා අතේ.
    මාතෘකාව දිග වැඩී කියලා හිතෙයි ඔයාට ඒත් මට හිතෙනවා එකෙන් කතාවට හානියක් වෙන එකක් නෑ කියලා.

    මට ඕන මේ කතාව මම උපරිමයෙන් රසවින්ඳා වගේම පස්සේ බලනවා කියල අතහැරලා දාලා ඉන්න අනෙක් අයගේ ඇස් ඇරවන්න “අනේ මේක කොහොම හරි කියවන්න කියලා”

    ම්ම්ම් මගේ පෝස්ට් එක ගැන නම් . . . බලමු . . ඒකත් කොහොම හරි ලියන්න ඕන තමයි.

    මෙච්චර ලස්සන කතාවක් . . . අතීතයේ අඳුරු කාලපරිච්චේදයක බිහිසුනු බව, අතීත පාසැල් සමයේ සුන්දරත්වය, මිනිසුන් මනුෂ්යත්වයට නියම වටිනාකම් ලබා දිය යුතු බව, උස්පහත් බවක් නොසලකා සියලුම දෙනාට ගෞරව කල යුතු බව . . . ආදී ගොඩාක් සමාජයට පාඩම් උගන්වන මේ වගේ කතාවක් ඔයාගේ මහන්සියට හා නිර්මාණශීලීත්වයට ලැබිය යුතු මූල්‍යමය වටිනාකමක් ලබා නොදී නොමිලේ අපහට ලබා දී මේ ඔබ කරන මහඟු කාර්යයට මගේ හදපිරි ප්‍රණාමය ත් මේ සමඟ පිලිගන්න . . .

    Comment විසින් දුකා — අප්‍රේල් 21, 2010 @ 1:28 පෙ.ව.

  10. [...] මතකයි. සමහර විට කාලයාගේ ඇවෑමෙන් මට ‘බ්‍යාමප්‍රභාව’ ලියන්න හිතුනෙත් ඒ නිසා [...]

    පින්ග්බැඳුම විසින් කියවන මොළයේ විපර්යාසය « අරුණි ශපීරෝ‍ වෙතින් — අප්‍රේල් 13, 2011 @ 5:02 ප.ව.


මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Theme: Shocking Blue Green. Blog at WordPress.com.

Follow

Get every new post delivered to your Inbox.