Sinhala story Blog

ගර්ජනය කළ මීයා -අනුවාදය

ගර්ජනය කළ මීයා -ලෙනාඩ් විබර්ලි විසින් 1954 දී ලියන ලද නවකතාවකි. (The Mouse That Roared -Leonard Wibberley, 1954) පරිවර්තන අවසරය ලැබී ඇත්තේ මෙතැන පළකිරීම සඳහා පමණකි.

පිනෝ ග්‍රෑන්ඩ් ෆෙන්වික්

සර් රොජර් ෆෙන්වික්

කිසිම ආක්‍රමණිකයෙකුට කිසිම වටිනාකමක් නැති රටක්

දියාරුවාදීන් සහ දියාරුවිරෝධවාදීන්

කාලගුණයත් මතභේද වලින් තොර නොවෙන මාතෘකාවක්

බාල වයින් හදා ඒ වයින් බී ජීවත්වෙන කිසිත් ජාතික ආඩම්බරයක් නැති

ඇමෙරිකන් අය දෙනවාළු මිලියන ගණනින් සල්ලි ගොඩක් රටවල් වලට

ටලී බැස්කොම්බ්

සිංදු කියන ෆෙන්විකියානු කුරුල්ලෝ

ඔයා ලවා තුන්වැනි පක්ෂයක් හදවන්න

අපිට ඕනෑ සාර්ථක වෙනවා කියල පෙන්නන්න විතරයි

හැමෝටම අයිතියක් තියෙනවා එයාල කැමති නම් මෙහෙ ඉන්න

අපිට පුළුවන් ඇමෙරිකාවට එරෙහිව යුද ප්‍රකාශ කරන්න

අපිට ළඟදීම ආයෙත් යුද්ධයක් කරන්න වෙනවා

බඩගින්නෙ ඉන්න රටවල් ආචාරශීලී වෙන්නෙ කොහොම ද?

එක රටකට තවත් රටකින් සල්ලි ගතහැකි එකම ක්‍රමය

පටන් ගත්ත ගමන් පැරදෙන යුද්ධයක්

මොන හේතුවකට අපි යුද්ධ කරනවා ද?

පහළ ඉඳලා උඩට නඟින එක තරම් වෙන කිසිවක අගයක් නැහැ

සෑහෙන්න මහන්සි වෙනවා පොඩි විනෝදයක් ලබන්න

වංචාවෙන් නිදහස

අපි නැවක් කුලියට ගන්න ඕන

උත්සාහය

ජනාධිපතිතුමනි, ව්‍යාපෘතිය සාර්ථකයි

ඇබිත්තන් කෑලි ටිකක් දුන්නම උන් හරියට සතුටු වෙනවා

සීමාවක් නැහැ මිනිස් කැමැත්තට

අන්තිම ආයුධය තමා කුවේඩියම් බෝම්බය

ඉතා කුතුහලය දනවන දේවල් ගොඩක් තියනවා

ඔබ ඉපදුනේ මොන රටේ ද?

කිසිම ආකාරයකින් බාධා නොකරන්න

මෙන්න මගෙන් ජීවිතය බේරාගන්නට වීදුරුවක්

පැවැත්ම ආරක්ෂා කරගන්න කිසිම විදියකින් බැහැ

ඔවුන් දෙදෙනාට ම එය ප්‍රහේලිකාවකි

ජය සඳහා මා පිටුපසින් එන්න

ඔයා හිතන්නෙ නැද්ද ඒ අපි එන බව ආරංචි වූ නිසා කියල

එයාලා පියාඹන පීරිසියකින් පාත් වෙච්ච අය

අඟහරු ලෝකෙන් ආ මිනිස්සු

නගරයේ ආක්‍රමරණයක් අසල්වැසි ග්‍රහලෝකයකින්

ජනේලයේ පෙනෙනා කුඩා බලුපැටියා

ඔහු වෙරිමතින් ද සිටියේ?

පොරොන්දු වෙන්නම් මම කොහේවත් යන්නෙ නෑ කියලා

ඇමෙරිකාවේ දණ නම්මවත හැකි අවස්ථාව අඩු වී යන බව

ඔබලා මගේ සැන්ඩ්විච් ගෙනාවා ද?

මම කොහොම ද මම ඉපදුන ස්ථානයේ යුද සිරකරුවෙක් වෙන්නෙ?

ඒකෙ ඇත්තෙ වැලි සහ පස් වෙන්නැති

එහෙම වුනොත් මුළු නිව් යෝර්ක් නගරයම ඔබ සමඟ ඇද වැටේවි

මොකක් ද මේ කරන විගඩම?

මිලියන ගණනාවකගේ ජීවිත අවදානමේ තැබූ මොහොතකි

මේ කලබගෑනිය මොකක් ගැන ද?

මට නම් එයාලව මතක නැහැ

සමහර කොල්ලො අවුරුදු හතර පහකින් ඇමෙරිකන් කෙල්ලෙක් දැකලා නැහැ

කාන්තාවන් විසින් යුද්ධයක් අවලංගු කරන ලදි

ජනරාල් ස්නිපෙට් අතුරුදහන්

නිදහසේ දුවන දිනපතා පත්තරයකට ඉඩක් නැත්නම් කුමන යුද්ධයක් වුවත් අපි පරාජය වී ඇත්තෙමු

හිතවත් මේ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා වෙතටයි

ආරක්ෂක ලේකම්වරයාගේ උකුසු ඇස් වලට හසුවිය

එහෙම නම් දේශප්‍රේමී ඇමෙරිකානුවන් හැටියට අපේ යුතුකම

ග්‍රෑන්ඩ් ෆෙන්වික් තමයි ලෝකෙ බලවත් ම ජාතිය වෙන්නෙ

අඟහරු ලොවෙන් ආ මිනිස්සු මෑන්හැටන් වලට පහර දෙයි

යුද්ධයක් වෙනවා කියල දැනගන්නට රහස් ඔත්තු සේවය

යටත් වෙලා නැහැ ඒත් පරාජය වෙලා

අපේ ප්‍රතිපත්තිය තමයි දුර්වල ජාතීය ආරක්ෂා කිරීම

දැන් අපිට ඇමෙරිකාව ප්‍රතිසංස්කරණය කරන්න වෙනවා ද?

උත්සාහයේ ජයග්‍රහණය හා යුද්ධයේ අවසානය නිල නිවේදනය

කොබ්ලි දිනය

කොන්දේසි නැති යටත්වීමකින් සීමාවන් නැති ප්‍රතිසංස්කරණ

දැන් අපේ වගකීම මුළු මනුෂ්‍ය සංහතිය වෙනුවෙන්

කොතරම් හැකියාවක් තිබුණත් නොහදා සිටියා වූවක්

අපි එයාලට බය නැහැ, එහෙම නෙමෙයි ද?

එක්කො නිදහස දෙන්න නැත්නම් මට මරණය දෙන්න

ඔවුන් දෙන සේනාංක දහය වෙනුවට විස්සක් දෙන්නම් කියන්න ඕන

විපරීතයි එහෙත් ඇත්තයි

මේ මිනිහා මේ ව්‍යසනය අපේ රටට ගෙනාවා

ඔහු මේ බෝම්බය හඳුන්වන්නේ සාමයේ ආයුධයක් කියා

විද්‍යාඥයන්ට පරිභව කරන්න එපා තරුණයා

සොල්දාදුවෙක් තම හතුරන්ගෙ සොහොන බලන්න යන්නෙ

අපේ මුතුන් මිත්තන් මේ වනාන්තරයේ ම ඇවිද්දා ශතක පහකට පෙර

කපල කොටලා අවලක්ෂණ කලත් ගහ උත්සාහ කරන්නෙ ජීවත්වෙන්න

ඔල්මාදයක් තමයි ඒක

ඉතින් කොහොම ද මේ මීයෝ සිංහයන් හීලෑ කරන්නෙ?

තැති ගන්නට කිසිත් උවමනාවක් නැත

මා ළඟ වොඩ්කා ටිකක් තියෙනවා

එයාලා තමයි හැම තිස්සෙම හරස් වෙන්නෙ

ඇමෙරිකාවේ ඒවා විකුණන්න සම්පූර්ණ අලෙවිකරණ අයිතිය ඉල්ලනවා

ඩිංගිත්තන් විස්ස

ඔයාගේ රටේ මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න ඔයාට බැහැ

යම් දෙයක් පිළිගන්න සූදානම් වූවාම පිළිගන්න දේවල්

පැඩී මහත්තයාගේ ඌරා වගේ

සියල්ල පොරොන්දු වී කිසිත් නොදෙන සේ හැකිවූ කතාබහේ

සත්‍ය පැණි බනිස් එකක්

වෙළඹක් පැටව් ගහන්න සූදානම් කරන ආකාරයට

මට ගැහැණියෙක් විදියට ඉන්න ඉඩ දෙන

වාඩිවෙන්න මම වත්කරන්නම් පිනෝ වීදුරුවක්

කොහොම ද මගේ තාත්තා මගේ අම්මාට විවාහ යෝජනාව කළේ?

මාත් එක්ක කරන වැඩක්

කිසිම රටක නායකයෙක් ඉතුරු වෙන්නෙ නැහැ

අවසන් කොටස

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Theme: Shocking Blue Green. Blog at WordPress.com.

Follow

Get every new post delivered to your Inbox.

%d bloggers like this: