අයින් රෑන්ඩ් 1936 දී ලියන ලද We the Living නැමති නවකතාවේ පරිවර්තනයකි මෙය. දිගු කතාවකි. කියවන්නට ආරාධනා. පරිවර්තන අවසරය ලැබී ඇත්තේ මෙතැන පළකිරීම සඳහා පමණකි.
10 කීරා ආර්ගුනෝවා පෙට්‍රොග්‍රෑඩයට පැමිණියාය
12 තඩි වඳකරන ව්‍යාපාරයට එක්වෙයව්!
13 නවතම ප්‍රවෘත්ති පුරවැසියෙනි!
16 මේ මගේ පුංචි යෙහෙළිය කීරා ද?
22 මේ දවස්වල කෙනෙක් ප්‍රායෝගික වෙන්න ඕන
23 මේ යුතුකම් ඉටු කරන්න මම කාටද ණයගැති?
25 එකමුතු බව මත අපේ ශක්තිය පවතී
26 ඩේසි මල් හා හිනා වෙවී ඉන්නා පුංචි සුරංගනාවියකි
29 ලිඩියා සුසුම් හෙළද්දී ඇය ඈනුම් හැරියාය
32 පුරවැසියා යනු ගඩොලක් විතරයි
33 ඇලුමිනියම් වලින් පාලම් හදන්න බැහැ
35 ඔබගේත් ජීවිතයේ අරමුණ කම්කරුවන්ගේ හා ගම්බද වැසියන්ගේ සහෝදරත්වය වේවා!
35a ඔයාගෙ පරණ කබල් ටික ගන්න ඇහැකි
44 මට වෙහෙසයි. මම මුළු රෑම ඇවිද්දා
49 එච්චර බඩගින්නක් දැනෙන්නෙ නැහැ නිදාගත්තම
54 අපගේ අයිතීන් වෙනුවෙන් අප සටන් වදින්නට අවශ්‍යයයි
55 අරගලය ගැන මම දැකපු මුල්ම ලස්සන දේ මේකයි
58 ඊට පස්සෙ මම ආපහු පරණ කඩේ අරිනවා
59 මම කිසිම මිනිහෙකුට රූබලයක්වත් ණය නැහැ
59 ඔයාලා කවරදාක වත් නොදැකපු දෙයක්
66 මා තව දුරටත් ඔබේ ණයකාරයෙක් වෙන්නෙමි
67 තමන්ටම ද? නැත්නම් පක්ෂයට ද?
69 මිනිස්සු අතර තියන දක්ෂතා එක හා සමාන නැති නිසා මිනිසාට එක හා සමානව සලකන්න බැහැ
70 අපි ක්‍රියාකාරීයි, අපි යමක් කරනවා, අපි ගොඩනඟනවා
72 බිත්තරයක් ඔම්ලට් දානවා වගේ ලෙහෙසියි
73 වැඩියෙන් ගෙවන්න වුනාම අගය වැඩියි
74 එයා රතු කොඩි එක්ක නිදාගන්න සාන්තුවරයෙක්
78 සංගීතයට ඔයා ඇහුම්කන් දීපු විදියෙන්
85 ඒ අන්ද්‍රෙගේ පළමු නිදියහනයි
86 අන්ද්‍රෙ හා කැරපොත්තෝ පමණක් ඇහරගෙන
87 ප්‍රියාවිය, අපි වැදගත් මිනිස්සු
88 ඔහු සෙමෙන් සිනා වී ඉක්මණින් වෙඩි තිබ්බේය
93 මට එහෙම කරන්න බැහැ, කැප්ටන් කාර්සැවින්
95 දැන් හරියට බළල්ලු වගෙ නිදියාගන්නෙ
96 ඔයා දෙවියන් විශ්වාස කරනවා ද?
98 තොල් ආලේපන සහ සිල්ක් කකුල් ආවරණ
101 දෙමාපියන්ගේ ලෝකයේ නීති රීති
106 නරකම හමුදාපතියා එයා නෙවෙයි
113 අව්‍යාජ ප්‍රයිමස්, ස්වීඩනයේ නිපදවන ලදි
114 මම උයද්දි මා දිහා බලන්න එපා
118 පෙනුම ඌරෙක්ගෙ වගෙ කතා කරන්නෙත් ඒ විදියට
120 සමහර දේවල් කෙනෙකු කොහෙත්ම පාවා දෙන්නෙ නැහැ
121 ඇඳුම් කිසිවක් සඟවන්නෙ නැහැ
122 ඔයා සතුටින් නම් හේතුව මොකට ද?
123 අපට තියෙන්නෙ අපේ පංති යුතුකම
125 එයාලට කියන්න එපා මම දුන්න කියල
126 මම කැමතියි එහෙම වෙන්න හැකිනම්
128 බුර්ජුවාසි සාදයක් ඔබව බියගන්වයි ද අන්ද්‍රෙ?
129 කම්කරු පංතිය තමයි අනාගතය පාලනය කරන පාලකයෝ
131 අධ්‍යාත්මික පුබුදුව නැතිකම
134 ඔහු නැවත ඒ දිහා බැලුවේ නැත
143 ආත්මප්‍රාරක්ෂණයට, අපි දෙදෙනාගේම
145 මම එයාට දෙන්නම් නොමිලේ පාඩමක්
148 මිනිහා යෝජනා කරනවා එතකොට දෙවියෝ නිෂ්ප්‍රභා කරනවා
150 මෙහෙ ආවේ මොකට ද රස්තියාදුකාරයා?
151 අපි වැඩට ගන්නෙ වෘත්තීය සමිති සාමාජිකයන් පමණයි
152 ධනවාදී සූරා කන්නන් නිසා හාමතේ සිටින වැඩ කරන ජනතාව -1910
153 මම තමයි අළුත් දවසේ අළුත් ගැහැණිය
156 අත්‍යවශ්‍යම වූ පුද්ගලික බඩු පමණක් රැගෙන
159 ඒක ඔයාගෙ නාන කාමරය නෙමෙයිනෙ
165 සිරුර කිරිගරුඬ සේ සුදු පැහැතිය
172 අහංකාර බුර්ජුවාසී හැදියාව පෙන්වපු කාලය දැන් අවසන්
174 ඇහුම් කන් නොදෙන ලෝකය අතරත් ලියෝ අතරත් තීරණය රැඳුණි
176 පඹයෙක් වෙලා ජීවිතය පුදන්නට
178 ඔයා හොඳ සොල්දාදුවෙක්, කීරා ආර්ගුනෝවා
195 අලජ්ජි හැදියාවක් ඇති විළිලැජ්ජා නැති ගණිකාවක්
198 ඒ තරම් ගාණක් මුළු ගණිකා වෘත්තියේ දී ම හොයන්නෙම නැහැ
199 තමා දකිනා දෑ අනුන් දකිනවා ද
200 ලියෝ කොවැලෙන්ස්කිට මරණ දඬුවම නියම විය
201 ඔයා තවම මට බයවෙලා නෙමෙයි නේද
204 ඔයාට මට දෙන්න බැරි දෙයක් වෙනුවෙන්
205 වඩාත් ඉක්මණින් දුවත හැකි නම් සියල්ල කරදර වලින් තොර වේ
208 ඇටකටු මතින් නැඟී සිටින්නකි
209 ස්වාමියා ප්‍රථම වරට හඳුනාගත් මෘගයා ඉන් වික්ෂිප්තව සිටියි
210 අමතක වී ගිය මිනිසුන් වටකරන ලද බලකොටු තාප්පයයි
212 ඔක්තෝබර් 25 වැනිදා අපේක්ෂාව
213 කීරා ආර්ගුනෝවා පෝස්ටරය අසලින් නැවතිණ
214 දත් විලිස්සන නරච්ඡාගයන් වෙතින් පැන දුවන අනුරාගී අප්සරාවන්
215 රජකුමරෙකුගේ රහස් ආදර කැදැල්ල
217 ඇයි මට ඔයා ගැන හිතන්න එපා කියන්නෙ?
220 මං නැතිව වැඩි පාළුවකින් ඉන්නෙ නෑ නේද?
221 නව ජීවයක් උපදවන ආයුෂ පොදක්
222 පිරවිය යුතු සන්ධ්‍යාවක් ඇත
224 අවදානම් බැහැරලන එක ඔය දෙන්නටම පොදු වූ හැදියාවක්
226 විනාශය තීන්දු වෙච්ච පුංචි දුප්පත් මෝඩයා
228 රුසියාවට දීර්ඝ අරගල ඉතිහාසයක් තියනවා
232 ඇන්ටෝනියා පැව්ලොව්නා ප්ලැටොෂ්කිනා
233 මේ කාලයේ සත්‍ය මිනිස්සු කොච්චර හිඟ ද!
235 පිරිමි ඔයාලා හරි අමුතු සත්තු ජාතියක්
237 ඇයට බලන්න දෙන්න, එයින් මට රිදෙන්නෙ නැහැ
239 මම එයාලට පොරොන්දු වුනා මම අද රෑ එනවයි කියල
240 ලෙනින්ග්‍රෑඩයට නැවතත් ආයුබෝවන් කියලා පිළිගන්නම්
241 කවුද ඔය ඔක්කොම ඔයාට ලියලා දුන්නෙ
242 මට සතුටුයි ඔබට ඔබේ සලාක බඩු ලැබෙන එක ගැන
243 මම රැකියාවක් කරනවා. මම සෝවියට් සේවකයෙක්
244 ගෞරවනීය සහ වගකීම් සහිත තනතුරක්
245 බැරි ද මට දුරකතන ඇමතුමක් දෙන්න
246 ඔයා පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ
247 එයා ඔයත් එක්ක ආදරයෙන් හරි මොකකින් හරි බැඳිලා ද?
248 මම දැන හිටියෙ නැහැ, එදා, මේකයි මට සිද්ධ වෙන්නෙ කියල
249 හදිසියේ ම සියල්ල වෙනස් විදියකින් මට පේන්න පටන් ගෙන
250 ඒත් එහෙමයි කියලා අපි ඒකට සූදානම් වෙන්න ඕනා ද?
251 හැකි ඉක්මණින් මම එතැනින් පැන ගත්ත
253 මේ කූටෝපායේ අවදානම් තැන එතැනයි
254 ඔයාගෙ සිහිය සම්පූර්ණයෙන් නැතිවෙලා ගිහින් ද?
255 මම ඒ තරම් දෙයක් පරදුවට තියලා නැහැ
256 මම හිතුවා ඔයා කෘතඥ වෙයි කියල
257 එයා තමයි වැරැද්ද පටවන්න පුළුවන් නියම කෙනා, ජනතා ද්‍රෝහී රදළයෙක්
258 දුම්රිය මාර්ග කම්කරු රාජ්‍යක රුධිර නාල වෙති
259 වික්ටර් පොඩි පණුවෙක් කවදා හරි ලොකු තඩියෙක් වෙන
260 පවෙල් සියරොව්ට දැන් ඕන දෙයක් ගන්න පුළුවන්!
261 සමහර අය දන්නෑ ඔයාව හරියට අගය කරන්න
262 මම ගිහින් අණ දෙන්නෙ ලෙනින් සහෝදරයාටත්
263 ලෙව් කොවැලෙන්ස්කි, ආහාර නිෂ්පාදන
264 මම හුඟක් රහස් රැක ගන්න අයෙක්
265 මම ද්වේෂ කරන කෙනෙකුට දෙන්න
266 රස්සාව රැක ගැනීමට නම් ඇය පරණ වස්ත්‍ර හැඳිය යුතු වේ
267 කුණු ගොඩවල් වල යහපත පිණිස මම කුණු ගොඩක් විදියට හැසිරෙන්නෙ නැහැ
268 මට හරි ම සතුටක්, මගේ ප්‍රියාදර දරුවා
269 තමන් දෙදෙනාට පමණක් හිමි රහසක්
271 වික්ටර් අපේ කම්කරුවෝ අතර හොඳ ම අයෙක්
272 -දැන් මුකුත් කරන්න පරක්කු වැඩියි
272 පාලන පංතියට එකතු වෙන විදියේ විවාහයක් වඩා සුදුසු බව
273 අපේ දරුවන්ගේ සතුට වෙනුවෙන් අපි සව්දිය පුරමු
275 ඒ මොකක් ද, රහස් පොලිස් සහෝදරයා?
277 ලෝකයේ නිදහස් අරගලයේ නියමුවා එක්සත්-වෘත්තීය කොමියුනිස්ට් පක්ෂයයි!
278 ඔයා ලෙනින්වාදී දුම්රිය කම්කරුවන්ගේ වෘත්තීය සමිති සමාජයේ උප සභාපති
279 රස්සාවක් නැති බුර්ජුවාසියෙක්
280 මේ පවුලේ වංගෙඩි මගේ කරේ බැඳගෙන තැනකට යා ගන්න කොච්චර දුෂ්කර ද!
281 මොකක් ද කෙනෙක් ට මේ දවස්වල කරන්න තියෙන්නෙ?
282 දැන් මුකුත් කරන්න පරක්කු වැඩියි
283 අපේ වගකීම ජනරජයේ අනාගත පුරවැසියෙක් වෙනුවෙන්
284 අපේ දරුවට දාන්න හොඳ අරගල නමක් ගැන හිතන්න ඕන
285 පුංචි අන්ද්‍රේ ව බලා ගන්න කවුරු හරි අවශ්‍ය වෙයි කියල හිතුණ
286 කිසිත් කියන්න අවසර නොදී කතා කරන්න කියනවා
287 අපිට බඩගින්න, දහදිය හා තඩියන් ඇතිවෙලා එපාවෙලා ඉන්නවා
288 ඒ ගොඩනැඟිල්ල ඉදිවන පලංචියේ තමන් නොවන හේතුව මන්දැයි
289 ඇය වටා සිටි කිසිවෙක් අනාගතය ගැන සිතුවේ නැත
290 ජීවත්වන්නට අවශ්‍ය එකම අභිප්‍රේරණය
291 අහෝ කීරා! මම .. මම හරි ම බයයි!!
292 අම්මා කිව්වා ගෙදර යන්න එපා කියල
293 සියරොව් සහෝදරයා එක්ක තවත් පුංචි මගඩියක් විතරයි
294 ඔවුන් නම් කියන්නෙ පුද්ගලික කඩකාරයන්ට සල්ලි නැහැයි කියල
295 එතකොට මට තවත් හිතන්න අවශ්‍ය වෙන්නෙ නැහැ
298 ඔයා ඔයිට වඩා ප්‍රවේසම් වෙන්න ඕනා
299 පවුල කියන්නෙ පරණ සම්ප්‍රදායක්
300 පිස්සු හැදෙයි මට මම දන්නවා නම් වෙනස
302 මම කිසිදාක උදව්වක් ඉල්ලලා නැහැ
303 ඔයාට පක්ෂයේ යහළුවෝ ගොඩක් නැහැ
305 අපි මේ ජීවත්වෙන්නෙ අබුද්දස්ස කාලයක
310 ප්‍රහේලිකාවක් විසඳන්නට ගන්නා උත්සාහයක්
311 මම කරකියා ගන්න බැරි බියගුල්ලෙක් වෙමින් සිටිනවා
313 මට වෙන මුකුත් ඉතිරි වෙලා නැහැ
315 ඒ අපි සියරොව්ට දෙන්න තිබ්බ මුදල්
316 පිස්සු සිහි විකල් කරගත්තු කෙල්ල
317 මොරසොව් ඔබ පව්කාර බියගුල්ලා!
318 ස්ටීවන් ටිමොෂෙන්කෝ පක්ෂ සාමාජිකයෙකි
321 මෙට්ටය මුදු නැති නිසා ඒකෙන් එයාගෙ බුරිය කසන්න ගත්ත නිසා
322 රතු බැනරයක් අරගෙන ඒකෙන් පස්ස පැත්ත පිසදා ගත් අය වෙනුවෙන් බීපන්
325 ඔයා මා පිටිපස්සෙ එන එකක් නැහැ
326 මම මොනවා වත් ප්‍රශ්න ඇහැව්වෙ නැහැ
327 වාඩි වෙලා මීයෝ එළවන එක මිසක්
328 සියළු ම කලා අතරින් රුසියාවට වඩා වැදගත් සිනමාවයි!
329 රතු සටන්කාමීන්ගේ දේශප්‍රේමිත්වය කම්කරු අරගලයටයි
330 ඔයාගෙ නම එයාගෙ නමත් එක්ක ගෑවෙනවාට අකැමතියි
331 මගේ ඉතිරි ජීවිතය පදනම් වෙන වෙනසක්
332 අපිට නාස්ති කරන්න වෙලාවක් නැහැ
333 ඔහුව අල්ලස් දීලා ගන්න බැහැ
334 ඒක අවවාදයක් නම් මට ඒක අවශ්‍ය නැහැ
335 මහජන කැමැත්ත දුවන අවදානම් රටාව
336 කෙනෙක්ට පැහෙන්න තියන කෙස් වලත් සීමාවක් තියෙනවා
337 අපි මේ විදියට හමුවෙයි කියලා හිතුව ද
338 යෝග්‍යතමයා කියන්නේ කුමකට යෝග්‍ය වූවෙක් ද?
341 එයාගේ ජීවිතය ගන්න ඔයා ඒකට ගෙවලා තියෙන්නෙ
342 ඇයි එක රදළයෙකුට මැරෙන්න බැරි එක්සත් සෝවියට් රුසියන් ජනරජයක් වෙනුවෙන්?
343 මා ජීවත් වන්නේ ඇයි කියා දන්නවා ද?
344 කෙල්ලොන්ට ජීවිතයටත් වඩා ආදරේ අය
345 නිනෙල්, මාර්කිසිනා, කොමියුනාරා, යුනිවසිටේටා
347 අපි දෙන්නා ගෙන් එක්කෙනෙකුට පිස්සු හැදිලා
350 ඔයා මේ මහපොළවට කවදා ද එන්නේ?
351 කවුද ඔයාගේ නිදහස පිටුපස්සෙ ඉන්නෙ කියා දැනගන්න
353 අපේ නිහඬ බව අපි දෙන්නම වටහා ගත් බව
357 ප්‍රයෝජනවත් හඬක් නඟන්නට හොඳ අවස්ථාවක්
358 දුෂ්ට පාලකයන් ඇද වැටෙනු ඇත
360 මම කියන වචනය භාෂාවෙන් නැතිවෙලා ගිහින්
361 ඔහුව මැරුවේ අරගලය ද නැත්නම් තමන් ද
363 ඇයි ඔයා ඔහු සිටිද්දී මාව තියාගත්තෙ
365 මිලියන එකසිය පනහකට එරෙහි සටන පැරදුනා
366 ඔයා ජීවතුන් අතර සිටියොත් -අනික ඔයාට අමතක නොවුනොත්
367 අපි ගෙවන්නෙ අපි කරපු පව් වලට වන්දි
368 විදේශ ගමන් බලපත්‍රය ප්‍රතික්ෂේප විය
370 ඇය උපදින්නට බලාගෙන සිටිනවා පමණි
371 මුරකරුවෙක් දැක්කාම බඩගාන්න
372 දැන් අවශ්‍ය නික්ම යාම පමණි
අපගේ සාහිත්‍ය රසය පෝෂණය කිරීම ගැන තුති..
Comment විසින් අමිල — දෙසැම්බර් 29, 2010 @ 8:11 පෙ.ව.
අමිල, කියවන්න පැමිණියාට ස්තූතියි!
Comment විසින් sinhalashortstories — දෙසැම්බර් 30, 2010 @ 12:35 ප.ව.
mama kiyawanna godak kamatiyi et QATAR wala sinhala poth nahane. oyage me blog eke kata godak hodai.me wage tawa sinnhala poth tiyena tan danaganna asai.pls help me.
Comment විසින් dinupa — මැයි 25, 2011 @ 2:21 ප.ව.
ඔන්න අක්කේ ඔයා නිසා මාත් අයින් රෑන්ඩ් කියවන්න ගත්තා! බොහොම ස්තුතියි ඔයාට. කියවන්නේ ගත්තේ Atlas Shrugged. ඒකට කොච්චර හිත ඇදුනද කියනවනම් සමහර චුටි කොටස් සිංහලෙන් බ්ලොග් එකේ දාන්නත් ගත්තා.:)
Comment විසින් අමා — ඔක්තෝබර් 8, 2011 @ 7:47 පෙ.ව.
අමා,
අමා නංගි අකැමති නැත්නම් මට ඒ ලින්ක් මේ අඩවියේ එකතු කරන්න අවසර දෙනවා ද?
Comment විසින් sinhalashortstories — ඔක්තෝබර් 8, 2011 @ 8:08 පෙ.ව.
අයියෝ සුළු දෙයක්නේ … කිසිම ප්‍රශ්නයක් නැහැ.
Comment විසින් අමා — ඔක්තෝබර් 9, 2011 @ 1:44 පෙ.ව.